Beta Info Sinhala
152 subscribers
159 photos
46 videos
201 files
265 links
@betainfo හි සිංහල අනුවාදයයි.

නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat
加入频道
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.0.2 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

නව අංග:
- කුඩා සමූහවල ඔබේ පණිවිඩය දුටුවේ කවුරුන්ද යන්න පරීක්ෂා කිරීමේ හැකියාව
- Live stream සහ වීඩියෝ සංවාදවලදී වීඩියෝව සමග පටිගත කිරීමේ හැකියාව

බාගත කරන්න: නිළ වෙබ් අඩවි‍‍යෙන් හෝ Github වෙතින්.

#update #desktop
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.0.4 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

නව අංග:
- වීඩියෝ සංවාදයකට හෝ සජීවී විකාශනයකට සම්බන්ධ වීමේදී සිදු වූ බිද වැටීම් යාවත්කාලීන කිරීම.
- Windows tray එක අක්‍රීය වී ඇති විට (වින්ඩෝස් හා ලිනක්ස්) "Close to Taskbar" ලෙස කොටසක් එක් කිරීම.

බාගත කරන්න: නිළ වෙබ් අඩවි‍‍යෙන් හෝ Github වෙතින්.

#update #desktop
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.0.5 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

මොනවද අළුත්:
- ඉමොජි 13.1 සහාය
- අන්තර් ක්‍රියාකාරී ඉමොජි: 🎆, ❤️, 👍, 🎉, 💩, 🎈.
ඒවා මත ක්ලික් කිරීමේදී අතිරේක ඉමොජි සජීවිකරණයක් ක්‍රියාත්මක වන අතර ඒවා ක්‍රියාත්මක වන්නේ පුද්ගලික සංවාද වලදී පමණි.

බාගන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub වෙතින්.

#update #desktop
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.1.2 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

නව අංග:
- ඊතල සහ අංක භාවිතා කරමින් වීඩියෝව full screen දී පාලනය හිදී පාලනය කිරීමේ හැකියාව.
- Bing map එක default ස්ථාපනය කර නොමැති අවස්ථාවල ස්ථාන සම්බන්ධ ලිංක් වෙබ් බ්‍රවුසර් එක හරහා විවෘත වීම.
- ජාලය වෙනස් කිරීමේදී වෙලාව දර්ශනය වීමකින් තොරව නැවත connect වීමේ පහසුකම් සැලසීම.
- බිඳ වැටීම් නිවැරදි කිරීම.

බාගත කරන්න: නිළ වෙබ් අඩවි‍‍යෙන් හෝ Github වෙතින්.

#update #desktop
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.1.5 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

නව අංග:
- ඕනෑම පුද්ගලික සංවාදයක් සඳහා නව පෙර සැකසූ තේමාවන් 8 න් එකක් තෝරා ගැනීමේ හැකියාව
- තේමාවක් තෝරා ගැනීමට '...' menu > 'Change Colors' ක්ලික් කරන්න.
- සංවාදයට සහභාගී වන දෙදෙනාටම එම චැට් එක තුල එකම තේමාව දැකීමට ලැබෙනු ඇත - ඔවුන්ගේ සියලු උපාංග වලත්.
- සෑම නව තේමාවක්ම වර්ණවත් පණිවිඩ බුබුලු සහිත, අලංකාර ලෙස සජීවිකරණය කළ පසුබිම් සහ අද්විතීය පසුබිම් රටා වලින් සමන්විත වේ.
- සියලුම චැට් තේමාවන්හි දිවා සහ රාත්‍රී අනුවාදයන් ඇති අතර එය ඔබේ dark mode හිදී ද හොදින් ක්‍රියා කරයි.
- වින්ඩෝස් 11 මත ප්‍රධාන කවුළුවේ වටකුරු කෝනය ක්‍රියාත්මක කරන ලදී.
- මැකෝස්හි එයාර්පොඩ්ස් වෙතින් ශ්‍රව්‍ය ග්‍රහණය නිවැරදි කරන ලදී.

බාගත කරන්න: නිළ වෙබ් අඩවි‍‍යෙන් හෝ Github වෙතින්.

#update #desktop
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.1.7 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

නව අංග:
- නාලිකා පණිවිඩ view count සහ comment count යාවත්කාලීන කිරීමේ තිබූ අඩුපාඩු නිවැරදි කරන ලදී
- අනුග්රාහක පණිවුඩ සදහා සහාය.
- බිඳ වැටීම් නිවැරදි කිරීම.

බාගත කරන්න: නිළ වෙබ් අඩවි‍‍යෙන් හෝ Github වෙතින්.

#update #desktop
Telegram Desktop යෙදුම 3.2.8 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

නව අංග:

- ක්‍රියාකාරී සැසි ලැයිස්තු (active session list) නැවත design කිරීම.
- අතුරුදහන් වන ඉමොජි තේරීම් බොත්තම නිවැරදි කිරීම.
- සංරක්ෂිත ස්ටිකර්(archived stickers) loading වීමේදි සිදුවන බිදවැටීම නිවැරදි කිරීම්.
- පැරණි ටෙලිග්‍රාම් අනුවාදවලට ඇමතුම්වල බිඳවැටීම් නිවැරදි කිරීම්.

බාගත කරන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub මගින්.

#update #desktop
Android සඳහා Telegram X 0.24.3.1483 Beta අනුවාදයට සහ පසුව 0.24.3.1484 Beta වෙත යාවත්කාලීන කරන ලදි.

නව අංග:

- සීමිත කණ්ඩායම් / නාලිකා බැලීම.
— සමහර අවස්ථාවලදී logout වීමෙන් පසු SMS කේතයකින් තොරව sign in වන්න.
- සහාය දක්වන පරිශීලක පේළිගත යතුරුපුවරු බොත්තම (user inline keyboard button)
— සජීවිකරණ ඉමොජි සඳහා වඩා හොඳ නාද (👍🏻👍🏿).
- අන්තර්ගත සුරැකීම සහ අනුරූප මෑත කාලීන ක්‍රියා සීමා ටොගල් කරන්න.
- පැතිකඩ ඡායාරූප (profile pictures) report කරන්න.
- කණ්ඩායම් තුළ කතාබස් තහනම් කිරීම / බහු පණිවිඩ මකා දැමීම.
- නාලිකා සඳහා X සහාය වෙතින් පණිවිඩ.
- සීමා කළ / තහනම් දිනය.

පරීක්ෂණ වැඩසටහනට ලොග් වීමෙන් පසුව Google Play වෙතින් හෝ නිල @tgx_log නාලිකාවෙන් ඔබට බීටා අනුවාදය බාගත කළ හැක.

#Android #TelegramX #update
Telegram Desktop 3.3.1 beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

නව අංග:
- සම්බන්ධතා ලැයිස්තු වර්ග කිරීමේ මාතයන් අතර මාරු වන්න.
- පෙරනිමියෙන් අවසන් වරට (last seen) දුටු වේලාවට සම්බන්ධතා ලැයිස්තුව වර්ග කරන්න.
- පණිවිඩ සංස්කරණය කිරීමෙන් පසු අතුරුදහන් වන Send As Channel බොත්තම නිවැරදි කරන්න.
- ගොනු උඩුගත කිරීම අවලංගු කිරීම නිවැරදි කරන්න.
- macOS හි වීඩියෝ ග්‍රහණයේ බිඳ වැටීම නිවැරදි කරන්න.
- About කොටුවේ ලේබල් සවි කරන්න.
— macOS සහ Linux ගොඩනැගීම් සඳහා Qt 6.2.2 භාවිතා කරන්න.
— Windows ARM මත x64 Windows අනුවාදය ස්ථාපනය කිරීමට ඉඩ දෙන්න.

බාගත කරන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub සමඟ.

#desktop #update
Android සඳහා Telegram X 0.24.3.1487 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

නාව අංග:

• නව ආරාධනා සබැඳි ක්‍රියාකාරීත්වය සඳහා සහය එක් කරන ලදී (අභිරුචි(custom) නම්, එක්වන ඉල්ලීම්(join request)).
• වැඩි දියුණු කරන ලද හඬ පණිවිඩවල ගුණාත්මකභාවය.
• වැඩි දියුණු කළ දැනුම්දීම් ලොග් වීම.
• පසුබිම් නූල් සම්බන්ධ ස්ථාවර බිඳ වැටීම්.
• යාවත්කාලීන TDLib.

පරීක්ෂණ වැඩසටහනට ලොග් වීමෙන් පසුව Google Play වෙතින් හෝ නිල @tgx_log නාලිකාවෙන් ඔබට බීටා අනුවාදය බාගත කළ හැක.

#Android #TelegramX #update
Telegram Desktop 3.7.4 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

නව අංග:
- සමහර කොටස්වල වැඩිදියුණු කර නිර්මාණ කර තිබීම.
- OpenAL library 1.22.0 අනුවාදයට යාවත්කාලීන කරන ලදී.
- ෆෝල්ඩර සැකසුම් තුළ බොත්තම් සහ අයිකනවල වැඩි දියුණු කළ විලාසය.
- ෆෝල්ඩර සඳහා අමතර අයිකන එකතු කරන ලදී.
- ෆෝල්ඩරයක් සංස්කරණය කිරීම සඳහා වැඩි දියුණු කළ කවුළු විලාසය.
- දෝෂ නිවැරදි කිරීම්.

බාගත කරන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub මගින්.

#update #desktop
Telegram Desktop 3.7.6 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

මොනවද අළුත්:
— වෙනම කවුළු වල කතාබස් විවෘත කිරීමට විකල්පයක්.
Settings > Advanced > Experimental adds
— වීඩියෝ කතාබස් නැවත සම්බන්ධ කිරීමේදී සිදුවිය හැකි බිඳවැටීම් නිවැරදි කර ඇත.
— Account Switch කිරීමෙන් පසු විය හැකි බිඳවැටීම නිවැරදි කර ඇත.

Download කරගන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub.

#desktop #update
Android Telegram X යෙදුම 0.24.11.1550 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත.

නව අංග:
- Firebase හි දෝෂයක් බෙදා ගැනීමට වෙනමම විකල්පයක් එක් කරන ලදී.
- Recent Action හි reaction හි වෙනස්කම් පෙන්වීම සඳහා සහය එක් කරන ලදී.
- මාධ්‍යයක අක්ෂර 2048ක් ලිවීම සඳහා සහය එක් කරන ලදී (Premium පරිශීලකයින්ට පමණි).
- libraries යාවත්කාලීන කර ඇත.
- ExoPlayer 2.18.1 අනුවාදයට යාවත්කාලීන කරන ලදී.
- CameraX 1.1.0 අනුවාදයට යාවත්කාලීන කරන ලදී.
- Firebase සමඟ ක්‍රියා කිරීම වැඩි දියුණු කර ඇත.
- TDLib වැඩිදියුණු කර ඇත.

දෝෂ නිවැරදි කිරීම්:
- බොට්වරුන්ගේ ගිණුම්වල bio හිස්ව තිබීම නිවැරදි කරන ලදී.
- වෙනස් කිරීම් සහ මාධ්‍යයන්හි caption සංස්කරණය කිරීමේදී දිග පරීක්ෂා කිරීම නිවැරදි කරන ලදී.
- සමූහයක් මකා දැමීමේදී crash වීම නිවැරදි කරන ලදී.
- තෙවන පාර්ශවීය පරිශීලකයෙකු තුළ පිටපත් තහනමකට යටත් වන වීඩියෝ විවෘත කිරීමේ හැකියාව නිවැරදි කරන ලදී.
- ඒකවර්ණ කතාබස් පසුබිම් බෙදා ගැනීමට උත්සාහ කරන විට දී crash වීම නිවැරදි කරන ලදී.

Reactions නිවැරදි කිරීම්:
- Reactions නිර්මාණය කිරීම සඳහා පැවැත්වූ තරඟයෙන් වාර්තා වූ නිවැරදි කිරීම් එකතු කරන ලදී.
- යෙදුම දියත් කිරීමේදී Reactions preloading කිරීම එකතු කරන ලදී.
- පණිවිඩයකට react කිරීමේදී ඇතිවන කම්පනය එක් කරන ලදී.
- නාලිකාවල අනුග්‍රහය දක්වන පණිවිඩවල reactions ඉවත් කරන ලදී.
- වේගවත් සහ premium reactions යාවත්කාලීන කරන ලදී.
- reactions හි බුබුලු සජීවිකරණය නිවැරදි කරන ලදී.
- වීඩියෝ පණිවිඩවල reactions දර්ශනය වීම නිවැරදි කරන ලදී.
- ෆැන්ටම් නොකියවූ reactions නිවැරදි කරන ලදී.

පරීක්ෂණ වැඩසටහනට ලොග් වීමෙන් පසුව Google Play වෙතින් හෝ නිල @tgx_log නාලිකාවෙන් ඔබට බීටා අනුවාදය බාගත කළ හැක.


#Android #TelegramX #update
Telegram Desktop 4.2.1 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

මොනවද අළුත්:
ඡායාරූප / වීඩියෝ ගොනු සඳහා වැඩි දියුණුකල Scaling / cropping
නාලිකා commentsවල වැඩි දියුණු කල Touch Support
Spoilers සඳහා ලස්සන සජීවිකරණ

නිල වෙබ් අඩවිය හෝ GitHub මගින් බාගත කරගන්න.

#update #desktop
Telegram Desktop 4.4.2 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

මොනවද අළුතින් එක් කර ඇති දෑ:
- ස්පොයිලර් (spoilers) සමඟ මාධ්‍ය යැවීම.
- ගොනු යැවීමේ කොටුවේ (send files box) අවසාන තේරීම මතක තබා ගැනීම.
- photo suggestion පිළිගත් පසු ටෝස්ට් පෙන්වීම.
- ඡායාරූප සංස්කාරකය සඳහා blurred පසුබිමක් එක් කර ඇත.
- Snowflakes effect.
- Groups වල සාමාජිකයින්ගේ ලැයිස්තුව සැඟවීම (Hiding members list ).
- Spoiler මෙනුව SendFilesBox හි තිත් තුනක මෙනුවකට මාරු කරඇත.
- EditContactBox හි පුද්ගලික ඡායාරූප සංස්කරණය(personal photo edit) සහය දක්වයි.
- වීඩියෝ ඇමතුම්වල shared screen හි mirrored display වල තිබූ දෝශය විසඳා ඇත.
- premium feature previews හි අනුපිළිවෙලේ තිබූ දෝශය විසඳා ඇත.
- ප්‍රශස්ත මිනිස්ටාර් සජීවිකරණයේ සිදුවිය හැකි බිඳවැටීම් ස්ථාවර කර ඇත.
- General topics හි message links වල තිබූ දෝශය විසඳා ඇත.
- topics තුලදී hashtag එකකින් සෙවීමේදී තිබූ දෝශය විසඳා ඇත.
- streamed media බාගත කිරීමේදී තිබූ දෝශය විසඳා ඇත.

Download: නිල වෙබ් අඩවිය හෝ GitHub.

#update #desktop
Telegram Desktop 4.5.5 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

අළුතින් එක් කර ඇති දේ:
— ඡායාරූප එඩිටරයේ Rotate බොත්තම සඳහා Flip කරන ලද Icon එකක්.
— Info Layer එකට බොහෝ පරිශීලක නාම සඳහා multiline subtext සඳහා සහය එක් කරන ලදී.
— වැඩි දියුණු කළ, ඉහළ වම් කෙළවරේ සිට විවෘත වන ප්‍රධාන menu එක.
— පුද්ගලික contact photos සඳහා වන "Report" යන්න තව දුරටත් නොපෙන්වයි.
— Profile Settings තුළ ක්ලික් කළ හැකි Online Status
— සංරක්ෂිත සෙවුමෙන් මාතෘකාවේ බිඳ වැටීම නිවැරදි කර ඇත.
— Profle Photos list එකෙහි "Photo set by you" පෙන්වයි.
— Group එකකට සම්බන්ධ වූ පසු පෙන්වන send-as බොත්තමේ පෙනුම නිවැරදි කර ඇත.
— වත්මන් chat name එක Window title එක තුළ පෙන්වයි.

Download: නිල වෙබ් අඩවිය මගින් හෝ GitHub මගින්

#update #desktop
Android සඳහා වන Telegram X යෙදුම බීටා 0.25.9.1639 අනුවාදයට යාවත්කාලීන කර ඇත.

නව අංග:
— Status ලෙස, Custom imoji යෙදීමේ හැකියාව (මේ සඳහා Telegram Premium අවශ්‍යයි)

දෝෂ නිරාකරණයන්:
— Reactions ලිස්ට් එක තුළින් profiles විවෘත වීමේදි ඇති වූ දෝෂය නිරාකරණය කර ඇත.

Google Play හි testing program එකට log වීමෙන් පසුව, ඔබටත් මෙම බීටා අනුවාදය download කරගත හැක. නැතිනම්, නිල @tgx_log ටෙලිග්‍රෑම් නාලිකාවෙන් එය download කරගත හැක.

#Android #TelegramX #update
Android සඳහා වන Telegram X යෙදුම, බීටා 0.25.10.1643 අනුවාදයට යාවත්කාලීන කර ඇත

එක් උන නව අංග:

— Swipe කිරීම මගින් ක්ශණිකව translate කිරීම. (language settings වලින් සකසා ගන්න)

— Sponsored මැසේජ් සහ recent action තුළ අඩංගු දෑ, Translate කිරීමේ හැකියාව.

— වැඩිදියුණු කළ text format සැකසීමේ ක්‍රියාවලිය. (Advance text formatting)

Testing program එකට log උනාට පස්සෙ, ඔයාට පුලුවන් Google play එකෙන් මේ අලුත් version එක download කරගන්න. හෝ නිල @tgx_log චැනල් එකෙනුත් පුලුවන්.

#Android #TelegramX #update
Telegram Desktop යෙදුම බීටා 4.8.12 අනුවාදයට යාවත්කාලීන කර ඇත

නව අංග:

— ආරම්භක video playback speed එක නිවැරදි කර ඇත.

— Windows 11 හි, මූලාරම්භක window ප්‍රමාණය භාවිත කිරීම.

— Direct2D 11 හි memory leak (මෙමරි කාන්දුව) නිවැරදි කර ඇත.

— MacOS යෙදුමේ සම්පූර්ණ නැවත ගොඩනැගීමකින්, file attachments වල පැනනැගුණු බිඳවැටීම නිවැරදි කර ඇත. (macOS සඳහා පමණි)

නිල වෙබ් අඩවියෙන් හෝ GitHub යෙදුමෙන් download කරගන්න.

#update #desktop
Telegram Desktop 5.4.3 වන Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත.

What's new:
- Added the ability to send GIFs with captions.
- Fixed the display of document thumbnails.
- Optimized text handling, including support for RTL languages.
- Clicking on a player running in a different account now switches the app to that account.
- Fixed the display of rounded corners in the raffle creation window.
- Improved interface scaling.

Download: from the official website or GitHub.

#update #desktop