Beta Info Sinhala
152 subscribers
159 photos
46 videos
201 files
265 links
@betainfo හි සිංහල අනුවාදයයි.

නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat
加入频道
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.0.5 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

මොනවද අළුත්:
- ඉමොජි 13.1 සහාය
- අන්තර් ක්‍රියාකාරී ඉමොජි: 🎆, ❤️, 👍, 🎉, 💩, 🎈.
ඒවා මත ක්ලික් කිරීමේදී අතිරේක ඉමොජි සජීවිකරණයක් ක්‍රියාත්මක වන අතර ඒවා ක්‍රියාත්මක වන්නේ පුද්ගලික සංවාද වලදී පමණි.

බාගන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub වෙතින්.

#update #desktop
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.1.2 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

නව අංග:
- ඊතල සහ අංක භාවිතා කරමින් වීඩියෝව full screen දී පාලනය හිදී පාලනය කිරීමේ හැකියාව.
- Bing map එක default ස්ථාපනය කර නොමැති අවස්ථාවල ස්ථාන සම්බන්ධ ලිංක් වෙබ් බ්‍රවුසර් එක හරහා විවෘත වීම.
- ජාලය වෙනස් කිරීමේදී වෙලාව දර්ශනය වීමකින් තොරව නැවත connect වීමේ පහසුකම් සැලසීම.
- බිඳ වැටීම් නිවැරදි කිරීම.

බාගත කරන්න: නිළ වෙබ් අඩවි‍‍යෙන් හෝ Github වෙතින්.

#update #desktop
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.1.5 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

නව අංග:
- ඕනෑම පුද්ගලික සංවාදයක් සඳහා නව පෙර සැකසූ තේමාවන් 8 න් එකක් තෝරා ගැනීමේ හැකියාව
- තේමාවක් තෝරා ගැනීමට '...' menu > 'Change Colors' ක්ලික් කරන්න.
- සංවාදයට සහභාගී වන දෙදෙනාටම එම චැට් එක තුල එකම තේමාව දැකීමට ලැබෙනු ඇත - ඔවුන්ගේ සියලු උපාංග වලත්.
- සෑම නව තේමාවක්ම වර්ණවත් පණිවිඩ බුබුලු සහිත, අලංකාර ලෙස සජීවිකරණය කළ පසුබිම් සහ අද්විතීය පසුබිම් රටා වලින් සමන්විත වේ.
- සියලුම චැට් තේමාවන්හි දිවා සහ රාත්‍රී අනුවාදයන් ඇති අතර එය ඔබේ dark mode හිදී ද හොදින් ක්‍රියා කරයි.
- වින්ඩෝස් 11 මත ප්‍රධාන කවුළුවේ වටකුරු කෝනය ක්‍රියාත්මක කරන ලදී.
- මැකෝස්හි එයාර්පොඩ්ස් වෙතින් ශ්‍රව්‍ය ග්‍රහණය නිවැරදි කරන ලදී.

බාගත කරන්න: නිළ වෙබ් අඩවි‍‍යෙන් හෝ Github වෙතින්.

#update #desktop
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් යෙදුම 3.1.7 බීටා අනුවාදය වෙත යාවත්කාලීන කර ඇත

නව අංග:
- නාලිකා පණිවිඩ view count සහ comment count යාවත්කාලීන කිරීමේ තිබූ අඩුපාඩු නිවැරදි කරන ලදී
- අනුග්රාහක පණිවුඩ සදහා සහාය.
- බිඳ වැටීම් නිවැරදි කිරීම.

බාගත කරන්න: නිළ වෙබ් අඩවි‍‍යෙන් හෝ Github වෙතින්.

#update #desktop
This media is not supported in your browser
VIEW IN TELEGRAM
වත්මන් උපාංගය සඳහා නම වෙනස් කිරීම

ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් 3.2.6 හි බීටා අනුවාදයහි
, වත්මන් සැසිය නැවත නම් කිරීමට විකල්පයක් ලැබී ඇති අතර එය ස්වයංක්‍රීයව හඳුනාගත් නම එය තුල සදහන් කර ඇත. ඔබ විසින් ඇතුල් කරන ලද නම මකන විට, ටෙලිග්‍රෑම් යෙදුම විසින් හදුනා ගන්නා නම නැවත ඇතුල් වනු ලැබේ.

එසේම, සැසියක් ක්ලික් කිරීමෙන්, අවශ්‍ය තොරතුරු සහිත කාඩ්පත ඉදිරියට විවෘත වේ.

ලැයිස්තුව අවසානයේ ඔබට අක්‍රිය උපාංග ලොග් අවුට් වන කාල සීමාවක් සැකසිය හැක: එය සති 1 හෝ මාස 1, 3, 6 ආදී වශයෙන් සැකසිය හැක.

#Desktop
This media is not supported in your browser
VIEW IN TELEGRAM
පණිවිඩ Forward කිරීම සහ මාධ්‍ය බාගත කිරීම සීමා කිරීමේ පහසුකම

ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් 3.2.6 හි බීටා අනුවාදයහි
, පුද්ගලික නාලිකාවක හෝ සමූහයක අන්තර්ගතය බාගත කිරීම හා forward කිරීම සීමා කිරීමට විකල්පයක් ලැබී ඇත.

ඒ සදහා පහත සීමා කිරීම් ඇතුළත් වේ:
- පෙළ පිටපත් කිරීමට සීමා කිරීම.
- පණිවිඩ Forward කිරීමට සීමා කිරීම.
- මාධ්‍ය බාගත කිරීම සීමා කිරීම.

ජංගම යෙදුම් මෙන් නොව, ඔබට ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් තුළ සීමා කළ නාලිකාවල තිර රුවක් (Screenshot) සහ පටිගත කිරීම් (Screen recording) කළ හැක.

මෙම සීමා කිරීම් නාලිකා අයිතිකරුවන්ට ද ඇතුලත් වේ (නමුත් මෙය පසුව වෙනස් විය හැක).

#Desktop
This media is not supported in your browser
VIEW IN TELEGRAM
යම්කිසි දින පරාසයක් තුළ පණිවිඩ මැකීමේ පහසුකම

ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් 3.2.6 බීටා අනුවාදයේ, ඔබට දැන් දින පරාසයක සියලුම පණිවිඩ මකා දැමිය හැක.

මෙය සිදු කිරීම සඳහා, පණිවිඩ යැවීමේ ඉතිහාසයේ දිනය ක්ලික් කර ඔබට පණිවිඩ මැකීමට අවශ්‍ය පරාසය තෝරන්න.

#Desktop
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Reversed order අනුව ධාවන ලැයිස්තු වලට සවන් දීමට හෝ ඒවා shuffle කිරීමේ හැකියාව

ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් 3.2.6 බීටා අනුවාදයේ,
shuffle කර හෝ reversed අනුපිළිවෙලින් ධාවන පථ වාදනය කිරීම සදහා හැකියාව ලැබේ. මේ සඳහා සංගීත පැනලයට විශේෂ පාලන කොටසක් එකතු කර ඇත.

#Desktop
Telegram Desktop යෙදුම 3.2.8 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

නව අංග:

- ක්‍රියාකාරී සැසි ලැයිස්තු (active session list) නැවත design කිරීම.
- අතුරුදහන් වන ඉමොජි තේරීම් බොත්තම නිවැරදි කිරීම.
- සංරක්ෂිත ස්ටිකර්(archived stickers) loading වීමේදි සිදුවන බිදවැටීම නිවැරදි කිරීම්.
- පැරණි ටෙලිග්‍රාම් අනුවාදවලට ඇමතුම්වල බිඳවැටීම් නිවැරදි කිරීම්.

බාගත කරන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub මගින්.

#update #desktop
Telegram Desktop 3.3.1 beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

නව අංග:
- සම්බන්ධතා ලැයිස්තු වර්ග කිරීමේ මාතයන් අතර මාරු වන්න.
- පෙරනිමියෙන් අවසන් වරට (last seen) දුටු වේලාවට සම්බන්ධතා ලැයිස්තුව වර්ග කරන්න.
- පණිවිඩ සංස්කරණය කිරීමෙන් පසු අතුරුදහන් වන Send As Channel බොත්තම නිවැරදි කරන්න.
- ගොනු උඩුගත කිරීම අවලංගු කිරීම නිවැරදි කරන්න.
- macOS හි වීඩියෝ ග්‍රහණයේ බිඳ වැටීම නිවැරදි කරන්න.
- About කොටුවේ ලේබල් සවි කරන්න.
— macOS සහ Linux ගොඩනැගීම් සඳහා Qt 6.2.2 භාවිතා කරන්න.
— Windows ARM මත x64 Windows අනුවාදය ස්ථාපනය කිරීමට ඉඩ දෙන්න.

බාගත කරන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub සමඟ.

#desktop #update
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ටෙලිග්‍රෑම් ඩෙස්ක්ටොප් 3.4.4 බීටා අනුවාදයෙහි ඔබට reactions සඳහා සජීවිකරණය දැකිය හැක.

#desktop
Telegram Desktop 3.7.4 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

නව අංග:
- සමහර කොටස්වල වැඩිදියුණු කර නිර්මාණ කර තිබීම.
- OpenAL library 1.22.0 අනුවාදයට යාවත්කාලීන කරන ලදී.
- ෆෝල්ඩර සැකසුම් තුළ බොත්තම් සහ අයිකනවල වැඩි දියුණු කළ විලාසය.
- ෆෝල්ඩර සඳහා අමතර අයිකන එකතු කරන ලදී.
- ෆෝල්ඩරයක් සංස්කරණය කිරීම සඳහා වැඩි දියුණු කළ කවුළු විලාසය.
- දෝෂ නිවැරදි කිරීම්.

බාගත කරන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub මගින්.

#update #desktop
Telegram Desktop 3.7.6 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

මොනවද අළුත්:
— වෙනම කවුළු වල කතාබස් විවෘත කිරීමට විකල්පයක්.
Settings > Advanced > Experimental adds
— වීඩියෝ කතාබස් නැවත සම්බන්ධ කිරීමේදී සිදුවිය හැකි බිඳවැටීම් නිවැරදි කර ඇත.
— Account Switch කිරීමෙන් පසු විය හැකි බිඳවැටීම නිවැරදි කර ඇත.

Download කරගන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub.

#desktop #update
Telegram Desktop 4.2.1 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

මොනවද අළුත්:
ඡායාරූප / වීඩියෝ ගොනු සඳහා වැඩි දියුණුකල Scaling / cropping
නාලිකා commentsවල වැඩි දියුණු කල Touch Support
Spoilers සඳහා ලස්සන සජීවිකරණ

නිල වෙබ් අඩවිය හෝ GitHub මගින් බාගත කරගන්න.

#update #desktop
Telegram Desktop 4.4.2 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

මොනවද අළුතින් එක් කර ඇති දෑ:
- ස්පොයිලර් (spoilers) සමඟ මාධ්‍ය යැවීම.
- ගොනු යැවීමේ කොටුවේ (send files box) අවසාන තේරීම මතක තබා ගැනීම.
- photo suggestion පිළිගත් පසු ටෝස්ට් පෙන්වීම.
- ඡායාරූප සංස්කාරකය සඳහා blurred පසුබිමක් එක් කර ඇත.
- Snowflakes effect.
- Groups වල සාමාජිකයින්ගේ ලැයිස්තුව සැඟවීම (Hiding members list ).
- Spoiler මෙනුව SendFilesBox හි තිත් තුනක මෙනුවකට මාරු කරඇත.
- EditContactBox හි පුද්ගලික ඡායාරූප සංස්කරණය(personal photo edit) සහය දක්වයි.
- වීඩියෝ ඇමතුම්වල shared screen හි mirrored display වල තිබූ දෝශය විසඳා ඇත.
- premium feature previews හි අනුපිළිවෙලේ තිබූ දෝශය විසඳා ඇත.
- ප්‍රශස්ත මිනිස්ටාර් සජීවිකරණයේ සිදුවිය හැකි බිඳවැටීම් ස්ථාවර කර ඇත.
- General topics හි message links වල තිබූ දෝශය විසඳා ඇත.
- topics තුලදී hashtag එකකින් සෙවීමේදී තිබූ දෝශය විසඳා ඇත.
- streamed media බාගත කිරීමේදී තිබූ දෝශය විසඳා ඇත.

Download: නිල වෙබ් අඩවිය හෝ GitHub.

#update #desktop
Telegram Desktop 4.5.5 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

අළුතින් එක් කර ඇති දේ:
— ඡායාරූප එඩිටරයේ Rotate බොත්තම සඳහා Flip කරන ලද Icon එකක්.
— Info Layer එකට බොහෝ පරිශීලක නාම සඳහා multiline subtext සඳහා සහය එක් කරන ලදී.
— වැඩි දියුණු කළ, ඉහළ වම් කෙළවරේ සිට විවෘත වන ප්‍රධාන menu එක.
— පුද්ගලික contact photos සඳහා වන "Report" යන්න තව දුරටත් නොපෙන්වයි.
— Profile Settings තුළ ක්ලික් කළ හැකි Online Status
— සංරක්ෂිත සෙවුමෙන් මාතෘකාවේ බිඳ වැටීම නිවැරදි කර ඇත.
— Profle Photos list එකෙහි "Photo set by you" පෙන්වයි.
— Group එකකට සම්බන්ධ වූ පසු පෙන්වන send-as බොත්තමේ පෙනුම නිවැරදි කර ඇත.
— වත්මන් chat name එක Window title එක තුළ පෙන්වයි.

Download: නිල වෙබ් අඩවිය මගින් හෝ GitHub මගින්

#update #desktop
Telegram Desktop යෙදුම බීටා 4.8.12 අනුවාදයට යාවත්කාලීන කර ඇත

නව අංග:

— ආරම්භක video playback speed එක නිවැරදි කර ඇත.

— Windows 11 හි, මූලාරම්භක window ප්‍රමාණය භාවිත කිරීම.

— Direct2D 11 හි memory leak (මෙමරි කාන්දුව) නිවැරදි කර ඇත.

— MacOS යෙදුමේ සම්පූර්ණ නැවත ගොඩනැගීමකින්, file attachments වල පැනනැගුණු බිඳවැටීම නිවැරදි කර ඇත. (macOS සඳහා පමණි)

නිල වෙබ් අඩවියෙන් හෝ GitHub යෙදුමෙන් download කරගන්න.

#update #desktop
Telegram Desktop එක 5.2.4 බීටා අනුවාදයට Update කර ඇත.

What's New:

Web Apps කිහිපයක් විවෘත කිරීමට ඉඩ දී ඇත.
•Send location marks and venues..

Download: from නිල වෙබ් අඩවියෙන් හෝ GitHub තුළින් .

#desktop
Telegram Desktop එක 5.2.5 බීටා අනුවාදයට යාවත්කාලීන කර ඇත.

What's New:

• media viewer context menu එක නිවැරදි කර සකසා ඇත
• පණිවිඩ වල blockquotes පිරිසැලසුමLayout නිවැරදි කර සකසා ඇත.

නිල වෙබ් අඩවියෙන් හෝ GitHub තුළින් Download කරගන්න.

#desktop
Telegram Desktop 5.4.3 වන Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත.

What's new:
- Added the ability to send GIFs with captions.
- Fixed the display of document thumbnails.
- Optimized text handling, including support for RTL languages.
- Clicking on a player running in a different account now switches the app to that account.
- Fixed the display of rounded corners in the raffle creation window.
- Improved interface scaling.

Download: from the official website or GitHub.

#update #desktop